පාසල් හා උපකාරක පන්ති ගුරුවරුන් සඳහාම විශේෂිත වූ A4 Canvas Engine, නිල ශ්‍රී ලාංකික Header ආකෘති 5ක්, සිංහල අකුරු පෙළගැස්ම සහ Google Gemini AI සහායකයා එකම තැනකින්.
A4 Print Accuracy (පිටු නොකැපේ)
විභාග සහ ටියුෂන් Headings
විෂය නිර්දේශ ප්‍රශ්න ජනනය
Browser එකෙන්ම PDF Download
භාණ්ඩයක ලකුණු කළ මිල රු. 2,400 කි. එය මිලදී ගැනීමේදී 15% ක වට්ටමක් ලබා දෙන්නේ නම්, ගෙවිය යුතු මුදල වන්නේ,
සාම්ප්‍රදායික Word හෝ CorelDraw වල පැය ගණන් දුක් විඳින කාලය අවසන්.
ඔබේ ආයතනික Logo එක, ගුරුභවතාගේ ඡායාරූපය සහ උපාධි සුදුසුකම් සහිතව නිල ශ්‍රී ලංකා විභාග සහ ප්‍රමුඛ පෙළේ ටියුෂන් ආකෘති 5කින් එකක් තෝරාගන්න.
5 වසර ශිෂ්‍යත්වයේ සිට උසස් පෙළ දක්වා ඕනෑම විෂයකට අදාළ පාඩම ලබා දුන් සැනින් MCQs, ව්‍යුහගත ප්‍රශ්න සහ කෙටි සටහන් ක්ෂණිකව සකසයි.
12mm standard margins, නිවැරදි තිත් ඉරි (answer lines), 2-column options සහ බහු-පිටු Pagination මගින් 100% ක් පරිපූර්ණ PDF ලබාදෙයි.
නොමිලේ අරඹන්න. වැඩිදුර පහසුකම් සඳහා අවශ්‍ය විටෙක Pro වෙත මාරු වන්න.
ප්‍රශ්න පත්‍ර සාදා බැලීමට හා මුද්‍රණයට
වෘත්තීය ගුරුවරුන්ට & පන්ති මෙහෙයවන්නන්ට
ප්‍රමුඛ පෙළේ ගුරු හා ආයතන සඳහා
Teacher Studio පිළිබඳ වැඩිදුර තොරතුරු
නැත. Teacher Studio සඳහාම ක්‍රමාංකනය කළ Google Noto Sans Sinhala ෆොන්ට් එක භාවිත කරන අතර, ඉස්පිලි පාපිලි කිසිසේත්ම කැපී නොයන ලෙස line-height 1.85 සකසා ඇත.
ඔව්. Print / PDF බොත්තම ක්ලික් කළ සැනින් ඔබේ බ්‍රවුසරයෙන්ම "Save as PDF" ලෙස ඉතා ඉහළ resolution එකකින් ඩවුන්ලෝඩ් කරගත හැක.
ඔව්. Branding Studio මගින් ක්ෂණිකව ඔබගේ ඡායාරූපය සහ පන්තියේ ලාංඡනය upload කර Heading එකේ පෙන්විය හැක.
ඔව්. එක් එක් ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර සහ පියවර ලකුණු ඇතුළත් නිල පිළිතුරු පත්‍රයක් එක ක්ලික් එකකින් ලබා ගත හැක.